පාසලේ දැක්ම
"කලාපයේ ද්විතියික පාසල් අතර පෙරමුණට"
පාසලේ මෙහෙවර
"ප්‍රවේශ වන සෑම ශිෂ්‍යයෙකු ම සාධන මට්ටම ඉහළ නැංවුණු ස්වයං විනයක් සහිත , සාරධර්ම අගය කරන , නිපුණතා රසකින් හෙබි සමාජයට අවශ්‍ය පුද්ගලයෙකු ලෙස දායාද කර දීම බ/ මැටිගහතන්න මහා විද්‍යාලයේ මෙහෙවර වේ."