(+94) 0766741247
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
MATIGAHATANNA M.V.

බ/මැටිගහතැන්න ද්විතියික පාසල

පස්සර කලාපය

  • Register
  • Login
MATIGAHATANNA M.V.

බ/මැටිගහතැන්න ද්විතියික පාසල

පස්සර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

1.පෙ.ව. 7.00 පමණ වන විට පාසලට පැමිණීම.

2.පන්ති කාමරය පිරිසිදුව තබා ගැනීම.

3.තම පරිසර කොටස නිරන්තරයෙන් නඩත්තු කිරීම.

4.පන්ති කාමරයේ ඇති සියලු දෑ ආරක්ෂා කිරීම.

5.විෂය බාහිර ක්‍රියාකාරකම් හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වලට සක්‍රීය ලෙස දායක වීම.

6.අන්‍යෝන්‍ය සහයෝගයෙන් හා සුහදත්වයෙන් කටයුතු කිරිම. 

7.තම වගකීම් හා යුතුකම් ඉටු කිරිමට බැදී සිටිම. 

8.නොමිලේ ලබා දෙන පෙළ පොත් හොදින් ආරක්ෂා කිරීම.

9.ගුරු බසට අවනත වීම.

10.ගැහැනු ළමුන් රැළි 24 කින් සමන්විත වූ ගවුමකින් සැරසි සිටීම.

11. එහි උස දණිස වැසි යන තෙක් පැවතීම. 

12.කොණ්ඩය කරල් දෙකක් වන සේ බැද සිටීම.

13.ගැහැනු ළමුන් සදහා සුදු සපත්තු හා සුදු මේස් පැළදීම. 

14.පිරිමි ළමුන් වමින් රොද යොදා කොණ්ඩය පීරීම. 

15. ශිෂ්‍ය නායකයින් අත් දිග කමීසයද අනික් සියලූ පිරිමි ළමුන් අත් කොට කමිසයද ඇද සිටිම. 

16.විවිධ ආකාරයට මසන ලද දිග කලිසම් නොඇදීම හා පාසලේ අනන්‍යතාව පරිදි කලිසම මසා ගැනීම.

17.පාසල තුළ පවත්වන සියලු බාහිර පන්ති සදහා සහභාගි වීම.

18.එදිනෙදා දෙන ගෙදර වැඩ නිවැරදිව කිරිම.

19. විනය විරෝධී ක්‍රියාවක් සිදු වුවහොත් පාසල් විනය කමිටුවේ හා විදුහල්පතිතුමාගේ තීරණය අනුව ලබා දෙන දඩුවමට අවනත විය යුතුය.

MATIGAHATANNA M.V.

බ/මැටිගහතැන්න ද්විතියික පාසල

පස්සර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Metigahathenne,Passara

: (+94)0713494552

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 MATIGAHATANNA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk