| පාසල ආරම්භ වූ දිනය | 1927 ඔක්තෝම්බර් 31 |
|---|---|
| පාසල රජයට පවරා ගත් වර්ෂය | 1925 |
| ද්විතියික පාසලක් වූ දිනය | 2014.10.25 |
| පාසල් වර්ගය | 1-C |
| පාසල් අංකය | 03330 |
| සංගණන අංකය | 21131 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 01 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | පස්සර |
| කොට්ඨාසය | පස්සර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ලුණුගල |
| ග්‍රාම සේවක වසම | මැටිගහතැන්න |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 18 |
| පන්ති පරාසය | 06-13 |
| මුළු පන්ති ගණන | 08 |
| 2022 නොවැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 123 |
| 2022 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 17 |
| පාසලේ වර්ණය | නිල් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ